Softdiv AUDIOzilla v1.2

http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups


ඕඩියෝසිල්ලා කියන්නේ ඕඩියෝ කන්වර්ටර් එකක්. ඕනෑම ඕඩියෝ ෆයිල් එකක් මේ ඕඩියෝසිල්ලා මෘදුකාංගය භාවිතා කරලා mp3, M4A, AAC, OGG, WMA, FLAC, AU, WAV, AIFF, MP2, AC3, AU, APE, MPC, MOD , VOC, CAF, RAW, PCM, GSM, VOX, WV වැනි වෙනත් ඕඩියෝ ෆයිල් ෆෝමැට්ස් ගණනාවකටම ලේසියෙන්ම කන්වර්ට් කරගන්න පුලුවනි. ඉතාමත් සරල භාවිතයට පහසු මෘදුකාංගයක් නිසා හසුරුවන්නත් හරිම ලේසියි. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.