සුපිරිම ඩෙස්ක්ටොප් එකක් සාදාගන්න - Rainmeter v3.3
Home»Applicable,Background,Desktop,Desktop tools,Skin Pack,software»සුපිරිම ඩෙස්ක්ටොප් එකක් සාදාගන්න - Rainmeter v3.3
සමහර අය ඉන්නවා තමන්ගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක විවිධ ගැජට්වලින් සහ තව එක එක වැඩකෑලි දාලා තියාගන්න කැමති අය ඉන්නවානම් අද ලිපිය අන්න ඒ වගේ අයට තමයි. අලුතින් හඳුන්වාදෙන්න දෙයක්නම් නැහැ. හැමෝම දන්නා හඳුනන Rainmeter නවතම සංස්කරණයක් අරගෙන ආවා. ඔයාලට මේකෙන් හිතාගන්නවත් බැරි විදියට සුපිරිම ඩෙස්ක්ටොප් එකක් හදාගන්න පුලුවනි. එහෙනම් ඔයාලත් Download කරගන්න.
